Home Sports වේල්ස් රාජ්‍යය සහ ජෝර්ජියාව අතර තරඟය අද

වේල්ස් රාජ්‍යය සහ ජෝර්ජියාව අතර තරඟය අද

274

9 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ (22) පැවතී තරඟ වලින් ඉතාලිය කණ්ඩායම නැම්බියාව (47-22) ලෙසත් අයර්ලන්තය ස්කොට්ලන්තය (27-3) ලෙසත් එංගලන්තය-ටොන්ගෝ රාජ්‍ය (35-3) ලෙසත් පරාජයට පත් කරන ලදී.

9 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩය යටතේ වේල්ස් රාජ්‍යය සහ ජෝර්ජියාව අතර තරගය ජපානයේ ටොයෝටාහිදී අද පැවැත් විමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here