Home Hit දිල්රුක්ෂි-නිශංක දුරකථන සංවාදය දුර දිග යයි

දිල්රුක්ෂි-නිශංක දුරකථන සංවාදය දුර දිග යයි

486


හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සභාපති නිශංක සේනාදිපති අතර ඇති වූ මතභේදාත්මක දුරකථන සංවාදයේ කාරණය නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරි නිෂාරා ජයරත්න මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වීම සඳහා පරීක්ෂකයෙකු පත් කිරීම සඳහා මෙම කාරණය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here