Home Sports ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ නවසීලන්තය ඊයේ පැවති තරඟවලින් ජයගනී.

ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ නවසීලන්තය ඊයේ පැවති තරඟවලින් ජයගනී.

279

ලෝක කුසලාන රග්බි තරගාවලියේ දෙවන දිනය වූ ඊයේ (21) දිනයේ පැවති තරඟවලින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ නවසීලන්තය යන කණ්ඩායම් සමත් වුණි. ඒ පිළිවලින් ෆීජී (39-21), ආර්ජන්ටිනාව (23-21) හා දකුණු අප්‍රිකාව (23-13) යන කණ්ඩායම් පරාජයට පත්කරමින්ය.

ඒ අනුව ඉතාලිය සහ නැම්බියාව අතර තරඟයත්, අයර්ලන්තය සහස්කොට්ලන්තය අතර තරඟයත් සහ එංගලන්තය-ටොන්ගෝ රාජ්‍ය අතර තරඟයත් අද (22) පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here