Home Hit UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු සඳහා නව පත් කිරීම් මේ මොහොතේ නෑ

UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු සඳහා නව පත් කිරීම් මේ මොහොතේ නෑ

411

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේ මොහොතේ කිසිදු ආකාරයක නව පත් කිරීමක් සිදු නොකරන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු කිහිපයක් ඇති බවත් ජනාධිපති අපේක්ෂක ධූරයට නම් කිරීමට පෙර ඒ සඳහා නව පත්කිරීම් සිදු කරන බවටත් පසුගිය කාලයේ පැවති රාවයට පිළිතුරක් ලබා දෙමින් ඒ මහතා මෙලෙස අදහස් පල කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here