Home Hit සජිත් කෙහෙල් ඇවරියෙන්

සජිත් කෙහෙල් ඇවරියෙන්

585

සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිධූර අපේක්ෂකවත්ය නොලැබුණහොත් වෙනත් පක්ෂයකින් හෝ තරඟ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ලේකම් ධූරය දරන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කෙහෙල් ඇවරිය ලකුණ යටතේ ඉදිරිපත් වීමට නියමිත බව දැන ගන්නට ඇත ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ලබන සතියේ කොළඹ වොක්ෂෝල් විදියේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත එහි ප්‍රධාන මෙහයුම් නිලධාරී ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර පත් කිරීමට සැලසුම් කර තිබේ.මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ කටයුතු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට හා හිටපු ඇමතිවරයෙකු වූ ඉම්ටියාස් බාකීර් මාකර්ට භාර දී තිබේ.

උපුටාගැනීම
අරුණ පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here