Home Hit අපේක්ෂකයා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පමණක් තෝරනවට අපි එකඟ නෑ – ජාතික...

අපේක්ෂකයා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පමණක් තෝරනවට අපි එකඟ නෑ – ජාතික හෙළ උරුමය

884

එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය මෙවර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නම් කරන අපේක්ෂයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව පමණක් නම් කරන්නේක්නම් එයට තම පක්ෂය එකඟ නොවන බව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මඟින් ජනාධිපත්වරණය සදහා අපේක්ෂකත්වය තෝරා ගැනීමට සුදානමක් ඇති බවට රාවයක් පවතින බැවින් එයට තම පක්ෂය එකඟ නොවන බවත් කල් නොයවා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවා ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කල යුතු බවටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here