Home Hit සජිත්ට අපේක්‍ෂකත්වය ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්‌

සජිත්ට අපේක්‍ෂකත්වය ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්‌

247

එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (20) අධිෂ්ඨාන පූජාවක්‌ පැවැත්වුණා.

ඒ විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදීයි.

සමස්‌ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ විසින් මෙය සංවිධානය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here