Home Hit ”ජනතාව ඉල්ලනවා නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා” – ශිරාණි බණ්ඩාරනායක (VIDEO)

”ජනතාව ඉල්ලනවා නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා” – ශිරාණි බණ්ඩාරනායක (VIDEO)

471

තමන් දේශපාලනයට අවතීර්ණ වන්නේ නම් එය සිදුවන්නේ ජනතාවගේ ඉල්ලීම මත පමණක් බව හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරනි බණ්ඩාරනායක මහත්මිය පවසනවා.

ඇය මේ අදහස් පළ කළේ ඇය විසින් රචිත ග්‍රන්ථයක් ඊයේ (20) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේදී එළිදැක්වු අවස්ථාවේදීයි.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරනි බණ්ඩාරනායක මහත්මියගේ “උත්තරීතර දෝශාභියෝගයේ ඇතුළාන්තය” කෘතිය සහ එහි ඉංග්‍රීසි පිටපත වන ” HOLD ME IN CONTEMPT” යන කෘතියන් දොරට වැඩුම ඊයේ ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට සමගාමීව සිදුකෙරුණා.

හිටපු අග්‍රවිනිශ්චයකාර ආචාර්ය ශිරානි බණ්ඩාරනායක එළඹෙන ජනාධිපතිවරණයට?

හිටපු අග්‍රවිනිශ්චයකාර ආචාර්ය ශිරානි බණ්ඩාරනායක එළඹෙන ජනාධිපතිවරණයට? #lka #News1st #PressPollSL #ShiraniBandaranayake #FormerChiefJustice #Colombo

Posted by Newsfirst.lk on Friday, September 20, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here