Home Hit සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

231

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

සංඥා දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදය සිදුවන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here