Home Entertainment තමන්ගේ රුවක් ගහපු සුපිරි රථයෙන් මාලිංග රේස් පදින්න පටන් ගනියි – PHOTOS

තමන්ගේ රුවක් ගහපු සුපිරි රථයෙන් මාලිංග රේස් පදින්න පටන් ගනියි – PHOTOS

422

ක්‍රිකට් පිටියේ වැඩ පෙන්වූ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග මෝටර් රථ ධාවන තරග වලටත් දස්කම් දක්වන කෙනෙකු බව වැඩි දෙනෙකු නොදන්නා කරුණක්.

නමුත් පසුගියදා කටුකුරුන්ද මෝටර් රථ ධාවන පථයේ පැවැත්වුණු ”Katukurunda Drag Race 2019” තරගය සඳහා BMW i8 මෝටර් රථයකින් මාලිංග පැමිණ තිබෙනවා.

ළා කොළ පැහැති මාලිංගගේ BMW i8 රථයේ හැඩරුව ගැන බොහෝ දෙනාගේ අවධානය ඒත් සමඟම යොමු වුණා.

එහි පිටුපස මාලිංග පන්දු යවන ආකාරය සටහන් කළ රුවක් සලකුණු කර තිබීම ද සුවිශේෂීත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here