Home Local කංජිපානි හඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

කංජිපානි හඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

273

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන රිමාන්ඩ් භාරයේ සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවකට අදාළව විමර්ශන කටයුතු සඳහා හඬ පරීක්ෂණයක් සිදු කිරීමට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here