Home Local පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් තිදෙනෙක් මුදාදෙන බව පවසා මුදල් ගත් අයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් තිදෙනෙක් මුදාදෙන බව පවසා මුදල් ගත් අයෙක් අත්අඩංගුවට

192

පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සැකකරුවෙකු සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන් තිදෙනෙකු නිදහස් කර දෙන බව පවසා මුදල් ලබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ පැමිණිල්ල ලැබීමෙන් අනතරුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන පවත්වා මෙම සැකකරු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here