Home Hit සජිත් ජනපති අපේක්ෂකයා කරන්න පාඨලි ,රිෂාඩ් හකීම් කැමති වෙයි -හරින්

සජිත් ජනපති අපේක්ෂකයා කරන්න පාඨලි ,රිෂාඩ් හකීම් කැමති වෙයි -හරින්

871

අමාත්‍යවරුන් වන පාඨලි, මනෝ ගනේෂන්, දිගම්බරම්, රිෂාඩ් සහ රවුෆ් හකීම් එක්සත් ජාතීක පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසට සහාය දෙන බව පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවෙදි පවසා ඇති බව වාර්තා වේ .

ඒ බව සදහන් කරමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු ටුවිටර් පණිවිඩයක් නිකුත් කර ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here