Home Local පාස්කු ප්‍රහාර පිළිබඳව සොයන්න පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය දිගු වෙයි

පාස්කු ප්‍රහාර පිළිබඳව සොයන්න පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය දිගු වෙයි

294

අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාල සීමාව දිර්ඝ කිරීම සඳහා තීරණය කර තිබේ.

අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා කාලය ඔක්තෝබර් 31 දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here