Home Local ආචාර්ය සුරේන් බටගොඩ අද ජනාධිපති කොමිසම හමුවට

ආචාර්ය සුරේන් බටගොඩ අද ජනාධිපති කොමිසම හමුවට

375

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ අද (18) ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනිමේදී හා ඉන්ධන ලබා ගැනීමේදී සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහායි ඔහු මෙලෙස කැදවා ඇත්තේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සභාපති කේ. ඒ. සෝමසිරි ද ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද දිනයේ කැඳවා ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here