Home Hit BREAKING NEWS: ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරෙයි

BREAKING NEWS: ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරෙයි

337

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ මැතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන බවට වන ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් මස 07 වනදා සිදුවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here