Home Local වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී දෙදෙනෙක් මරුට

වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී දෙදෙනෙක් මරුට

288

හබරණ-පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here