Home Hit හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

344

එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

රෝගාතුරව සිටි ඒ මහතා අද (18) පෙරවරුවේ කරවනැල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සදහන් කළේය. 

මිය යන විට 73 වන වියෙහි පසු වූ ඒ මහතා 2007 වසරේ සිට2015 වසර දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. 

දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here