Home Sports ඉන්දියා – දකුණු අප්‍රිකා දෙවන 20 විස්ස ක්‍රිකට් තරඟය අද

ඉන්දියා – දකුණු අප්‍රිකා දෙවන 20 විස්ස ක්‍රිකට් තරඟය අද

256

ඉන්දියාව හා දකුණු අප්‍රිකා දෙවන 20 විස්ස ක්‍රිකට් තරඟය අද ඉන්දියාවේ මොහාලි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප.ව 7.00ට ආරම්භ වීමට නියමිතයි.

මේ මස 15 වනදා පැවැත්වීමට තිබූ මෙහි පළමු තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් අත හැර දැමීමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here