Home Hit ”මැතිවරණයට පොලිතින් එපා” – පැෆ්රල්

”මැතිවරණයට පොලිතින් එපා” – පැෆ්රල්

246

මෙවර ජනාධිපතිවරණයේදී පොලිතින් වලින් තොර මැතිවරණ ව්‍යාපරයක් සිදුකරන ලෙස සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here