Home Hit අද පෙරවරුවේ විශේෂ මැතිවරණ සාකච්ඡාවක්

අද පෙරවරුවේ විශේෂ මැතිවරණ සාකච්ඡාවක්

353

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (17) දින පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරු 10.30ට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනි සිටින ලෙස පසුගියදා ලිඛිතව දැනුම්දී තිබුණා.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

එහිදි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇතැයි ද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here