Home Local පොලීසියේ 08කගේ වැඩ තහනම්

පොලීසියේ 08කගේ වැඩ තහනම්

254

හලාවත මුලස්ථානයේ පොලීසියට අනුයුක්තව රාජකාරි සිදුකළ පොලිස් නිලධාරින් 08 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ හලාවත කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ සේවයේ නිරතව සිටි නිලධාරීන් පිරිසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here