Home Hit දෙමටගොඩ ගින්නක්

දෙමටගොඩ ගින්නක්

362

දෙමටගොඩ ආරාමය පාරේ නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන ඇති බවට වාර්තා වේ.

දෙමටගොඩ පොලිසිය සඳහන් කල පරිදි මහල් 6කින් සමවිත නිවාස සංකීර්ණයේ 5 වන මහලේ ගින්න හට ගෙන ඇති අතර මේ වන විට ගිනි නිවිමේ සේවා දෙපාර්තමේන්තුව සමඟ එකතුව ගින්න නිවිමේ කටයතු සිදුකරන බවත් ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් සිඳුව නැති බවටත් තව දුරටත් පොලිසිය සඳහන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here