Home Hit අගමැති සහ ආර්.සම්බන්ධන් අතර හමුවට TNA මන්ත්‍රීවරුන් 14 දෙනාම සහභාගි වෙයි

අගමැති සහ ආර්.සම්බන්ධන් අතර හමුවට TNA මන්ත්‍රීවරුන් 14 දෙනාම සහභාගි වෙයි

337

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමල ජාතික සන්ධානය අතර පැවැති සාකච්ජාව සදහා එහි නායක ආර් සම්බන්ධන් ඇතුලු එම සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාම සහභාගි වි ඇති බවට වාර්තා වේ.. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජිත සේනාරත්න සෙනාරත්න අමාත්‍යවරයා සහභාගී වි ඇති බවට වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here