Home Hit බිලියන 2.4ක නෙලුම් කුලුනේ ණය වාරිකය ගෙවන්න තවත් වසර 10ක්

බිලියන 2.4ක නෙලුම් කුලුනේ ණය වාරිකය ගෙවන්න තවත් වසර 10ක්

333

අද පස්වරුවේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ කොළඹ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වෙනුවෙන් සෑම වසරකම රුපියල් මිලියන 2400ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසනවා.

එසේම එම ණය වාරිකය තවත් වසර 10ක කාලයක් ගෙවීමට තිබෙන බවත් මේ වසරේ පළමු මාස 06 වෙනුවෙන් රුපියල් මිලියන 1200ක මුදලද ගෙවා ඇති බවත් ජනපනති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here