Home Hit මහජනතාවට නෙලුම් කුලුන බලන්න තවත් සතියක් කල්යයි

මහජනතාවට නෙලුම් කුලුන බලන්න තවත් සතියක් කල්යයි

257

අද දින නිල වශයෙන් විවෘත කළ නෙළුම් කුලුන හෙට (17) සිට සතියකින් පසුව මහජනයාට විවෘත කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැළකෙන එය විවෘත කරනු ලැබුවේ අද පස්වරුවෙයි.

ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here