Home Entertainment නාමල් – ලිමිණි විවාහයේ දෙවන දිනය (PHOTOS)

නාමල් – ලිමිණි විවාහයේ දෙවන දිනය (PHOTOS)

884

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ පසුගිය දා යුග දිවියට පිවිසුණා.

ඒ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහගේ දියණිය වන ලිමිණි වීරසිංහ සමඟයි.

ගංගාරාමය විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් වලින් අනතුරුව වීරකැටිය කාල්ටන් නිවසේදී පැවති විවාහ උත්සවයේ දෙවැනි දිනයේ ජායාරූප පෙළක් ද සමාජ මාධ්‍යය ඔස්සේ දැකගන්නට පුළුවන්.

එම ඡායාරූප පෙළ පහතින්.

Image may contain: 2 people, people smiling, people standing, child and outdoor
Image may contain: 2 people, people standing, tree, child, plant and outdoor
Image may contain: 2 people, outdoor
Image may contain: 2 people, people smiling, people standing, child and outdoor
Image may contain: one or more people, people standing and outdoor
Image may contain: one or more people
Image may contain: 8 people, people standing and wedding
Image may contain: 2 people, people smiling, people standing, grass, child, flower, wedding, outdoor and nature

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here