Home Hit මංගලට හොරෙන් සුරා බලපත් 84ක් දීලා

මංගලට හොරෙන් සුරා බලපත් 84ක් දීලා

429

මුදල් ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව ඉකුත් කාලයේදී සුරාසැල් බලපත්‍ර 84ක් අලුතින් නිකුත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

2017 වසරේදී සුරාසැල් බලපත්‍ර 10ක්ද 2018 වසරේදී සුරාසැල් බලපත්‍ර 74ක්ද අලුතින් නිකුත් කර තිබෙන බවට තොරතුරු හෙළි වී ඇතැයි ද මුදල් අමාත්‍යංශය පවසනවා.

රංජන් කස්තුරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here