Home Hit දූනමලේ අවට ජනතාවට ඉවත් වන්නැයි උපදෙස්

දූනමලේ අවට ජනතාවට ඉවත් වන්නැයි උපදෙස්

297

අත්තනගලුඔය – දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වය ඉක්මවා ඇති බැවින් ඒ දෙපස ජනතාවට ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධයස්ථානය ඉල්ලීමක් කරනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළේ බුලත්සිංහල ප්‍රදේශයට නාය යාම් පිළිබද අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් නිකුත් කිරීමට ද මේ වන විට පියවර ගෙන ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here