Home Hit ආමර් බාබර් හන්දියට ජල ගැලීම් – විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලයි

ආමර් බාබර් හන්දියට ජල ගැලීම් – විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලයි

385

නවලෝක වටරවුමේ සිට පිටකොටුව දෙසට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් හන්දිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙනවා.

එම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here