Home Hit අධිවේගී මාර්ගයේ රථ වාහන 06ක් එකිනෙක ගැටෙයි-2ක් තුවාල

අධිවේගී මාර්ගයේ රථ වාහන 06ක් එකිනෙක ගැටෙයි-2ක් තුවාල

452

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීමේ දොරටුව ආසන්නයේදී වාහන 06ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.  

අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරීය සදහන් කළේය. 

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ දෙසට ධාවනයවෙමින් තිබු එක් වාහනයක් අනතුරට ලක්වීම හේතුවෙන් නතර වී ඇති අතර පිටුපසින් පැමිණිතවත් වාහන 5ක් එහි ගැටී ඇති බව සදහන්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here