Home Entertainment ඇමති හකීම්ගේ දියණිය යුග දිවියට – PHOTOS

ඇමති හකීම්ගේ දියණිය යුග දිවියට – PHOTOS

657

අමාත්‍ය රවුෆ් හකීම්ගේ බාල දියණිය වන සයිතුන් ඊයේ (13) යුග දිවියට පිවිසුණා.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය පැවති අතර ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා.

එමෙන්ම මෙම විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා තමිල්නාඩුවේ හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධිගේ දියණිය වන කනිමොලි කරුණානිධි ද මෙරටට පැමිණියා.

මේ අතර රවුෆ් හකීම් අමාත්‍ය සිය දියණියට සුබ පැතුම් එකතු කරමින් ට්විටර් පණිවිඩයක්ද තබා තිබුණේ මෙලෙසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here