Home Politics අජිත්.පී සහ සුජීව යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණයක්

අජිත්.පී සහ සුජීව යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණයක්

341

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එජාප විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව විනය කමිටුවේ තීරණය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත බාර දී ඇතැයි ද සඳහන්.

විනය කමිටුවේ තීරණය පක්ෂ නායකයා වෙත බාරදුන් පසුව ඒ පිළිබඳව නැවත සලකා බලා ස්ථිර තීන්දුවක් ගැනීම සිදුකරනු ලබනවා.

රන්ජන් කස්තුරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here