Home Entertainment නාමල්ට මල්ලි දුන්න අපූරු මංගල තෑග්ග – VIDEO

නාමල්ට මල්ලි දුන්න අපූරු මංගල තෑග්ග – VIDEO

482

හිටපු ජනපති පුත් මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ ඊයේ (12) දින යුග දිවියට පිවිසුණා.

ඔහුගේ අතගත්තේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික තිලක් වීරසිංහගේ දියණිය වූ ලිමිණි වීරසිංහයි.

ඊයේ දින පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමිකවතාවත් වලින් අනතුරුව මංගල උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේ දී පැවැත්වුණා.

එම අවස්ථාවට ක්ෂේත්‍ර රැසක පිරිස් ආරාධනා ලබා සිටියා.

සිය වැඩිමහල් සහෝදරයා වෙනුවෙන් අපූරු ගීතයක් ඉදිරිපත් කරන්නට නාමල්ගේ බාල සොහොයුරු වූ රෝහිත රාජපක්ෂ අමතක කර නැහැ.

ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම සිය ගායන කුසලතාවය ප්‍රගුණ කරමින් ගීත කිහිපයක් එළිදක්වනු ලැබුවා.

එම ගීතය ඇතුළත් වීඩියෝව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here