Home Hit ඇල්පිටියේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අදින් අවසන්

ඇල්පිටියේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අදින් අවසන්

239

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීම ලබන 27 වනදා සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිසම සදහන් කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී ඇති බවයි.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අදින් අවසන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here