Home Local පාන් මිල ඉහළ යන්‌නේ නෑ ලු.

පාන් මිල ඉහළ යන්‌නේ නෑ ලු.

281

පාන් රාත්තලක මිල රුපියල් 2කින් ඉහළ දැමීම ගත් තීරණය
ක්‍රියාත්මක ‌නොකොට නැවත පැවති මිලටම පාන් අළෙවි කරන බව
බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඔවුන් එම තීරණය ‌ගෙන ඇත්තේ ප්‍රීමා සමාගම පිටි මිල පහළ
දැමීමට තීරණය කිරීමත් සමඟ බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසා සිටියා.

ග්‍රෑම් 450 පාන් ගෙඩියක් පසුගිය 6වන දා මධ්‍යම රාත්‍රියේ සිට
ඉහළ දැමීමටයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය
තීරණය කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here