Home Local දුම්රිය හරස් මඟකදී අනතුරකින් මව සමඟ පුතා ජීවිතක්ෂයට

දුම්රිය හරස් මඟකදී අනතුරකින් මව සමඟ පුතා ජීවිතක්ෂයට

244

අම්බලන්ගොඩ, කන්දේගොඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කළ වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ මව හා පුතෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

රෝහල් ගත කර ඇත්තේ පියා සහ තවත් පුද්ගලයෙකි.

අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here