Home Local කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තා කාමරයේ ගින්නක්.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තා කාමරයේ ගින්නක්.

350

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තා කාමරයේ
ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
දැනුම් ‌දෙයි.

ගිනි නිවීමේ ඒකකය ‌මේ වන විට ගින්න මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව සිටිනවා.

ගින්න ඇති වීමට ‌හේතුව තවමත් අණාවරනය වී නැත.

ගිය වස‌රේත් ‌මෙම අධිකරණ භූමිය තුළ විනාශ කිරීමට
නියමිතව තිබූ දැල් තොගයක් විනාශ කිරීමට ගිය අවස්ථාවක
ගින්නක් හට ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here