Home Hit කටුනායක මගී තදබදයක්

කටුනායක මගී තදබදයක්

331

ශ්‍රී ලංකාවේ පැවැති ලෝක බෝරාවරුන්ගේ සමුළුවට එක්වූ බෝරාවරුන් රටින් බැහැරයව යාමට පටන් ගැනීමත් සමග කටුනායක ගුවන් තොටුපොළේ දැඩි මගී තදබදයක් නිර්මාණය වී තිබේ.මෙම සමුළුවට ලොව පුරා බෝරාවරුන් 18500ක් පමණ එක්වූහ.

ටී.කේ.ජී. කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here