Home Hit එජාපෙ පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක්

එජාපෙ පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක්

618

එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිතයි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here