Home Hit ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟයෙන් රන් පදක්කම ලාංකික සිසුවෙකුට

ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟයෙන් රන් පදක්කම ලාංකික සිසුවෙකුට

407

හොංකොංහි පැවති ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟයේදී රෙහාන් ආධිත්‍ය වීරකෝන් ලෝක තරුව නාමය සහ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

මේ ජයග්‍රහණයත් සමඟ රෙහාන් ආධිත්‍ය ජපානයේ පැවැත්වීමට නියමිත ලෝක ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟාවලිය සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වනවා.

එය දෙසැම්බර් මස 27 සිට 30 දක්වා ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතයි.

රෙහාන් ආධිත්‍ය බදුල්ල මාධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here