Home Hit බිරිඳගේ චෝදනා නිසා සුපිරි ක්‍රීඩකයාට එරෙහිව වරෙන්තු

බිරිඳගේ චෝදනා නිසා සුපිරි ක්‍රීඩකයාට එරෙහිව වරෙන්තු

353

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිට එරෙහිව එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, ඔහුගේ බිරිද වන Hasin Jahan විසින් ගොණු කර ඇති ගෘහස්ථ හිංසන චෝදනා හේතුවෙන්.

මොහොමඩ් ෂාමිගේ සහෝදරයා වෙත ද මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව දින 15ක් තුළ දී මොහොමඩ් ෂාමිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here