Home Local ශ්‍රීලනිප 68 වන සංවත්සර සමුළුව ඇරඹෙයි

ශ්‍රීලනිප 68 වන සංවත්සර සමුළුව ඇරඹෙයි

337

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සමුළුව අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සමුළුව අද පස්වරු 2.00 ට ආරම්භ විය . ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ 68 වන සංවත්සරයට සමගාමීව මෙම සමුළුව පැවැත්වේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරයසජිව විකාශය.

Posted by Newshub.lk on Tuesday, September 3, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here