Home Local ගල්කිස්සේ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

ගල්කිස්සේ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

246

ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here