Home Local සජිත් වෙලාවකට ඇණයක්-හරින්

සජිත් වෙලාවකට ඇණයක්-හරින්

411

ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර ඇති අය හා අපේක්ෂකයින් වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස සියලු දෙනාම වයස්ගත වු පිරිසක් බව හරින් ප්‍රනාන්දු මහතා පැවසිය .

නමුත් මේ මොහොතේ විශ්වාසය තැබිය හැක්කේ තරුණ නායකයෙකු පිළිබඳව බවත් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා සුදුසු බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

“සජිත් ප්‍රේමදාස මහතා කෝල් දෙන්නේ උදේ 4යි 10ට.

සජිත් වෙලාවකට ඇණයක්

සජිත් වෙලාවකට ඇණයක්.

Posted by Newshub.lk on Monday, September 2, 2019

ඒක මාර ඇණයක්. මොකද උදේ පාන්දර නැගිටින්නත් ඕනෙ. අපි වුණත් බයයි උදේ පාන්දර කෝල් එකක් ගනීද කියලා.

රටක් විදිහට අපි විනාශ වෙලා ඉන්න මොහොතේ මගේ දේශපාලනයේ බෙල්ල ගහලා ගිහින් පක්ෂයෙන් කැපිලා ගියත් මං ගත්තේ හොඳම තීරණය.” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here