Home Hit සමාජ මාධ්‍ය ඔස්සේ සහරාන්ගේ වීඩියෝවක් ප්‍රචාරය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සහරාන්ගේ වීඩියෝවක් ප්‍රචාරය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

340

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල තරුණයන් දෙදෙනෙකු ඉන්දීය ජාතික විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් තිදෙනෙකුට විමර්ශනයක් සඳහා පැමිණෙන ලෙසටයි දන්වා ඇත්තේ.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ත්‍රස්ත කණ්ඩායමක් පිළිබඳ තොරතුරු හේතුවෙන් මේ දිනවල දකුණු ඉන්දියාවේ සිදුකෙරන සෝදිසි මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙසටයි මෙම පිරිස හඳුනාගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here