Home Local ඩුබ්ලිකේෂන් හිරවෙයි

ඩුබ්ලිකේෂන් හිරවෙයි

356

බම්බලපිටිය‍්, ඩුබ්ලිකේෂන් මාර්ගයේ මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් හා රියදුරන් ගෙන් ඉල්ලීමක් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here