Home Hit වැසි තත්වයේ වැඩිවීමක්

වැසි තත්වයේ වැඩිවීමක්

252

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද (28) සිට වැඩිවනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද දහවල් 12.12ට නච්චිකුඩා, මුරකණ්ඩිය, ආලංකුලම, පිරප්පුවේද්දුවන් ප්‍රදේශ වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here