Home World පළමු අභ්‍යාවකාශ අපරාධය ගැන නඩු අසන්නට නාසා ආයතනය සැරසෙයි

පළමු අභ්‍යාවකාශ අපරාධය ගැන නඩු අසන්නට නාසා ආයතනය සැරසෙයි

652

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින කාන්තා අභ්‍යාවකාශගාමියෙක් තම පෙර සිටි ස්වාමියාගේ බැංකු ගිණුමට ඇතුල් වීම් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීමට නාසා ආයතනය සූදානම් වන බව වාර්තා වනවා.

Anne McClain නම් මෙම අභ්‍යාවකාශගාමිණිය තමන් ඔහුගේ බැංකු ගිණුමට ඇතුල් වූ බව පිළිගෙන ඇතත් වෙනත් කිසිඳු වරදක් සිදුකළ බව ප්‍රතික්ෂේප කරනවා.

ඇගේ නීතිඥවරයා විසින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට මේ බව පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here