Home Local සා/ පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

සා/ පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

462

අ.පො.ස සාමාන්‍ය පෙළ 2018 නැවත සමීක්ෂණ ප්‍රතිපල අද (22) නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මේ බව සඳහන් කර සිටිනවා.

මෙවර නැවත සමීක්ෂණය සඳහා 97,895 දෙනෙකු අයඳුම් කර ඇති අතර එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk මේ වන විට ලබා ගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය නම් පහත දුරකථන අංක වෙත ඇමතුමක් ලබාදිය හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව –
0112 78 42 08 / 0112 78 45 37 / 0113 188350 / 0113 14 03 14

ක්ෂණික ඇමතුම් අංක – 1911

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here